eBookLanka.lkeBookLanka.lk
New e-book just added! Check out the latest release in the library. • Bundle deals now available — save up to 60% on AI e-books! • 500+ readers trust eBookLanka.lk. Join the community today!New e-book just added! Check out the latest release in the library. • Bundle deals now available — save up to 60% on AI e-books! • 500+ readers trust eBookLanka.lk. Join the community today!
Back to Library
AI ඉංග්‍රීසි මන්තරේPopular
Language

AI ඉංග්‍රීසි මන්තරේ

ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට අපහසුයි කියලා හිතනවද? AI ඉංග්‍රීසි මන්තරේ ඔබට පෙන්වා දෙන්නේ කෘත්‍රිම බුද්ධිය භාවිතා කර කෙටි කාලයකින් ඉංග්‍රීසි දක්ෂතා වැඩි කර ගන්නා ආකාරයයි. ChatGPT සමඟ writing practice, AI voice tools සමඟ speaking practice, grammar checking, vocabulary building — සියල්ල AI තාක්ෂණයෙන්. IELTS, TOEFL වැනි විභාග සඳහා සූදානම් වීමටද AI භාවිතා කරන ක්‍රම මෙහි අන්තර්ගතය.

What You'll Learn

AI English LearningWriting SkillsSpeaking PracticeGrammarVocabularyIELTS Preparation